(එෆ්.අස්ලම්)
බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේ දෙදරු මවක කෲර අන්දමින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබද ලද තොරතුරු රාශියක් ඔස්සේ ක්‍රියාකාරී බුද්ධි ඒකක තුනක් ඇතුළු පොලිස් කණ්ඩායම් හතක් විමර්ශන සිදුකරමින් සිටින බව පොලීසිය සදහන් කරයි.
රවිඅන්දප්පර් ගෞරීදේවී නැමති 48හැවිරිදි දෙදරු මවක පසුගිය 25 වැනිදා උදෑසන තියුණු ආයුධයකින් පහරදී කෲර අන්දමින් ඝාතනය කර තිබුණේ ඇය පදිංචි දෙමහල් නිවස තුළදීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිසිය මේ වනවිට සැකකරන හෝඩුවාවන් රාශියක් මත විමර්ශන සිදුකරන බවත්, ලැබී ඇති තොරතුර මත ඉදිරි දින කිහිපය තුළ අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන අපරාධයේ සුළමුල හෙලිකරගත හැකි බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බදුල්ලේ දෙදරු මවගේ ඝාතකයින් සොයා කණ්ඩායම් 7 ක්