IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බෝක්කුවක් අසළ තිබී ජෙලට්නයිට් කූරු 9ක් සොයාගනී

(ජේ.කේ.එල්.චාමින්ද, ජී.ඩබ්.කේ. ප්‍රේමතිලක ද සිල්වා  )

තල්ගස්වල වත්තේ ඇළ මාර්ගයක  බෝක්කුවක් අසළ තිබී ජෙලට් නයිට් කූරු 09ක්  සොයාගත් බව නාගොඩ පොලිසිය පවසයි.

පොලිසිය ලද නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව කළ පරීක්ෂාකිරීමේදී මෙම ජෙලට් නයිට් කූරු හමුවී ඇත. සොයාගත් ජෙලට්නයිට් කූරු පරණ තත්ත්වයේ පවතින බවත් කිසිවකු විසින් දමා යන්නට ඇති බවත් පොලිසිය  පවසයි.
 
නාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

බෝක්කුවක් අසළ තිබී ජෙලට්නයිට් කූරු 9ක් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site