(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නවගත්තේගම නගරයේ පෞද්ගලික ඉඩමක් ආසන්යේ තිබු පාළු වලක ගොඩ එමට නොහැකිව සිරවි සිටි ගල් ඉබ්බන් පවුලක් බේරා ගෙන ඉගිනිමිටිය ජලාශයට මුදා හැරිමට නවගත්තේගම අඩවි වනජීවි කාර්යාලයේ නිලධාරින් පිරිසක් අද ( 14 ) කටයුතු කළහ.
නවගත්තේගම වනජීවි කාර්යාලයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත අදාල පාළු වල වනජීවි නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව එහි තිබූ ජලය ඉවත් කර එහි රැඳී සිටි විශාල ප්‍රමාණයේ ගල් ඉබ්බන් නව දෙනෙකු සහ කුඩා ගල් ඉබි පැටවුන් තිදෙනෙකු මුදා ගෙන ඉගිනිමිටිය ජලාශයට මුදා හැරීමට කටයුතු කර තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම මිනිස්සු.....