(ක.ග.කරුණාරත්න)
නිදහස් සෞඛ්‍ය සේවාවට සහ රාජ්‍ය සේවයට දේශපාලන බලපෑම් නොකරන ලෙස ඉල්ලමින් පොලොන්නරුව දිස්ත‍්‍රික් මහ රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද(10) දහවල් රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයෙක නිරත වූහ.
පොළොන්නරුව දිස්ත‍්‍රික්කය තුළ මේ වනවිට එවැනි තත්වයක් නිර්මාණයවෙමින් තිබෙන බව උද්ඝෝෂණකරුවෝ කියා සිටියහ. මේ විරෝධතාවට රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සමස්ත සාමාජිකත්වය එක්ව සිටින බව එහි සංවිධායකවරු ප‍්‍රකාශ කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd