(චමිල් රූපසිංහ)
කඩුගන්නාව පොලිසියේ සේවයේ නියුතු පොලිස් නිලධාරින් තිදෙනෙක් අපරාද කිහිපයකට අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී එම සැකකරු කඩුගන්නාව දන්තුරේ මාර්ගයේ කැටපිටිය ප්‍රදේශයේදී එක් පොලිස් නිලධාරියෙකුට පිහියෙන් ඇණ පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් තුවාල ලැබා ඇත්තේ කඩුගන්නාව පොලිසියේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකි.තුවාල ලැබූ පොලිස් නිලධාරියා කැටපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පේරාදෙණිය රෝහලට මාරු කර යවා ඇත.
2025 දෙසැම්බර් මස 04
568
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
496
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
423
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පිහි ඇණුමකින් පොලිස් කොස්තාපල් රෝහලේ