(ක.ග කරුණාරත්න)
පොළොන්නරුව කදුරුවෙල නගරයේ දී පුද්ගල පහරදීමකින් 65 හැවිරිදි අයෙකු මියගොස් ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ පොළොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේ පදිංචි සේනාධිපති විජේදාස නැමැති (65) යන අයෙකි.
පහරදුන් බව කියන පුද්ගලයා අරලගංවිල බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි අයකු බව විමර්ශන පවත්වන පොලීසිය පවසයි.
සැකකරු පොළොන්නරුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd