(ඩබ්ලිව්.ඒ. අසේල)
දිගන නිලගම ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් අතරතුර දි එහි පිහිනුම් තටාකයට වැටී වයස අවුරුදු 32ක රාජ්‍ය සේවයේ නියුතු තරුණයකු මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ හේවාහැට රහතුන්ගොඩ ප්‍රදේශයේ පදිංචි දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සන්නිවේදන පහසුකම් සලසන්නා තනතුර දැරූ අරුණාසලම් යෝගරාජ් නමැති තරුණයෙකි.
ඔහු අධ්‍යාපනය ලැබූ මහනුවර නගරයේ පිහිටි පෞද්ගලික පාසලක පැවති ආදි සිසු හමුවට සහභාගි වි ඉන් අනතුරුව තවත් 15දෙනෙකු සමග දිගන ප්‍රදේශයේ ඇති ප්‍රසිද්ධ හෝටලයකට ගොස් ඇති අතර එහිදි පැවති සාදය අතරතුර පිහිනුම් තටාකය අසලදි ලිස්සා තටාකයට වැටීමෙන් මියගොස් ඇත.
2025 දෙසැම්බර් මස 04
263
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
403
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පිහිනුම් තටාකයට වැටී තරුණයෙක් මරුට
wedage Tuesday, 25 July 2017 07:09 AM
විස්වාස කරන්න අමාරුයි මොකද පිහිනුම් තටාක වල ඉනිමගක් වගේ සුදුයකඩ වලින් සැදු දෙයක් තියනවනේ