(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
කලවාන ප්‍රදේශයට පවතින වර්ෂාපතනයත් සමඟ කලවාන මතුගම මාර්ගයේ පුංචි සමන් දේවාලය අසල මාර්ගයට පස් කඳු හා ගස් කඩා වැටීමෙන් මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇති බව කලවාන පොලිසිය පවසයි .
පවතින වතා වර්ධනයත් සමග පස් කඳු කඩා වැටහීම් හා නායයෑම් ගස් කඩා වැටීම් සිදුවන බැවින් ප්‍රවේශමෙන් ගමන් කරන ලෙස කලවාන පොලිසිය ඉල්ලා සිටිති .


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.