IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පස්සර-මඩොල්සිම උද්ඝෝෂණය අවසන්

( නිශාන්ත කුමාර සහ ඩී කේ රත්න )
මඩොල්සිම ගම්මාන   කිහිපයක ජනතාව සහ පාසැල් සිසුන් සියයකට ආසන්න   පිරිසක් එක්ව අද (17) උදෑසන  පස්සර පිටමාරුව ප්‍රධාන  මාර්ගයේ   මාලිගාතැන්න ප්‍රදේශයේ  දී පැවැත්වූ උද්ඝෝෂණය  පැය එක හමාරක පමණ කාලයකට පසුව අවසන්  කළේය.
 මඩොල්සිම ගම්මාන   කිහිපයක ජනතාව සහ පාසැල් සිසුන් සියයකට ආසන්න   පිරිසක් එක්ව අද (17) උදෑසන  පස්සර පිටමාරුව ප්‍රධාන  මාර්ගයේ   මාලිගාතැන්න ප්‍රදේශයේ  දී පැවැත්වූ උද්ඝෝෂණය  පැය එක හමාරක පමණ කාලයකට පසුව අවසන්  කළේය.
 
පස්සර මඩොල්සිම බස් රථ ධාවනය සම්බන්ධ ගැටලුව සම්බන්ධයෙන්  එළඹෙන ඉරිදා (19) දිනයේදී බදුල්ල ඩිපෝවේ  නිලධාරීන් ඇතුළු වගකිවයුතු පාර්ශ්ව ගෙන්වා   සාකච්ඡා කරන බවට පොලීසිය මගින් ලබාදුන් පොරොන්දුවක් මත උද්ඝෝෂකයෝ විසිර ගියහ.
 
පස්සර පිටමාරුව ප්‍රධාන  මාර්ගය,  මාලිගාතැන්න ප්‍රදේශයේ  දී   අවහිර කරමින් පාසල් දරුවන් ඇතුලු සියයකට ආසන්න පිරිසක් උද්ඝෝෂණයක නිරත වූ අතර එහි පැමිණ මඩොල්සිම පොලීසියේ නිලධාරීහු ජනතාවට කරුණු පහදා දීමෙන් අනතුරුව ඔවුහු  සාමකාමීව විසිර ගියහ.


 



අදහස් (0)

පස්සර-මඩොල්සිම උද්ඝෝෂණය අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site