IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පස්බාගේ පුද්ගලයින් 39 ක් නිරෝධායන මධ්‍යස්ථානවලට

(සිසිර ලලිත් කුමාර )

කොවිඩ් 19 වැළඳුනු නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකුගේ පවුලේ පිරිස් හා ඔවුන් ඇසුරු කළ  බවට  සැළකෙන පුද්ගලයන් 39 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බව නාවලපිටිය පස්බාගේ කෝරලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලලිත් කොලමුන්න මහතා පැවසීය.

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය  කරමින් සිටියදී නිවාඩු ලබා පැමිණි නාවලපිටිය අලුත්ගම හා පල්ලේගම යන  ප්‍රදේශවල ල පදිංචි නාවික සෙබලුන් දෙදෙනෙකු ට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇත්තේ සිදු කළ චජර පරීක්ෂණ වලින් අනතුරුවය.

ඉන් අනතුරුව ඔවුන් 26 රාත්‍රියේ  රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති  අතර එම නාවික සෙබලුන්ගේ නිවැසියන් නාවික හමුදාව මගින් පවත්වාගෙන යන  නිරෝධායන මධ්‍යස්ථාන වෙතත් අනෙක් ඇසුරු කළ පුද්ගලයන්  වෙනත් නිරෝධායන මධ්‍යස්ථාන වෙතත් යොමු කිරීමට පියවර ගත් බව නාවලපිටිය පස්බාගේ කෝරලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලලිත් කොලමුන්න මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

පස්බාගේ පුද්ගලයින් 39 ක් නිරෝධායන මධ්‍යස්ථානවලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site