(පාලිත ආරියවංශ)
හෙරොයින් ළඟ තබාගෙන සිටි බවට සැකකරන තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට ගිය බදුල්ල පෙලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරින් දෙදෙනෙකු සමඟ එම තරුණයා පොරබැදීමේදී ඔහු තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
පොලිස් නිලධාරියෙකුටද මෙහිදී සුලුතුවාල සිදුව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් දෙකක්ද සොයාගත් බවද පොලිසිය සඳහන් කළේය.
ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd