පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් අඟහරුවාදා (14) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ දී සිදුවිය.
34 වැනි පොලිස්පති ලෙස රාජකාරි භාර ගත් පූජිත් ජයසුන්දර මහතා වෙත උණුසුම් සුබ පැතුම් ප්‍රදානය කිරීමෙන් පසු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු සාකච්ඡා කෙරුණු අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.
2025 දෙසැම්බර් මස 18
190
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස්පති - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවක්