IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


පරිගණක උපාංග සොරාගත්තැයි ආදි සිසුන් 5ක් පොලිස් භාරයට

(රංජිත් රාජපක්‍ෂ )

හැටන් කැමිපියන් දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ නිල කාමරයේ තිබු පරිගණක උපාංග කිහිපයකට අලාභ හානි සිදුකළේ යැයි කියන සිද්ධියක් සමිබන්ධයෙන් එම විදුහලේ ආදි සිසුන් පස්දෙනෙකු අද (23) පොලිස් බාරයට ගෙන ප්‍රශ්න කරන බව බගවන්තලාව පොලිසිය පවසයි.

ඊයේ (22) රාති‍්‍ර විදුහල්පතිවරයාගේ නිල කාමරයට කිසියම් පිරිසක් ඇතුළුවී එහි පරිගණක උපකරණ වලට අලාභ හානි සිදුකළ බවට විදුහල්පතිවරයා බගවන්තලාව පොලිසියට කරන ලද පැමිණීල්ලක් මත හැටන් පොලිස් සුනඛ අංශයේ ජොනි සුනඛයාගේ සහයෝගයෙන් විමර්ශන සිදු කෙරිණි.

පොලිස් සුනඛයා පාසල අසලම පිහිටි සැකකාර ආදි සිසුන්ගේ නිවෙස් වලට ගොස් හඳුනා ගැනිමෙන් පසු ඔවුන් පොලිස් බාරයට ගනු ලැබ ඇති අතර එම ආදි සිසුන් මෙම සිද්ධියට සම්බන්ධ බවට තහවුරු වුවහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට  ඉදිරිපත් කරන බව ද පොලිසිය කියයි.



අදහස් (0)

පරිගණක උපාංග සොරාගත්තැයි ආදි සිසුන් 5ක් පොලිස් භාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 263 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 403 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site