(ප්‍රින්ස් රත්නායක)
වසර ගණනක සිට පැවති ජල අර්බුදයට විසඳුම් ලබාදීම සඳහා මිලියන 1020 වියදමින් යුත් පඹහින්න ජලයෝජනා ක්‍රමය යටතේ පානීය ජල ව්‍යාපෘතියට මුල්ගල තැබීම අද (2) බෙලිහුල්ඔය පඹහින්නේදී සිදු කැරිණි.
මුත්තෙට්ටුවේගම, කරගස්තලාව, පුවක්ගහවෙල, කිංචිගුණේ , කරගස්කලාව ග්‍රාමනිලධාරී වසම් මේ යටතේ ආවරණය වේ.
බෙලිහුල්ඔය හා හිරිකටුඔය ජල මුලාශ්‍රයන් උපයෝගී කරමින් දිනකට ඝණ මීටර්4000 ක ධාරිතාවයකින් යුතු මෙම ව්‍යාපෘතිය 2019 අගෝස්තු 29 වැනි දා අවසන් කිරීමට අපේක්ෂිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd