IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පුද්ගල ඝාතනයකට වසර 20 ක සිර දඬුවම්

(ඔගස්ටින් ප්‍රනාන්දු)                                          

රිප්ප පටියකින් පහර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වු මඩමකැලේ පදිංචි දෙදරු පියකුට අද (4) හලාවත මහාධිකරණ විනිසුරු එම්.බී.සී එස්.මොරායස් මහතා බරපතල වැඩ ඇතිව වසර 20 ක සිරදඬුවමක් නියම කළේය. 
 
2007 නොවැම්බර් මස 1 වැනි දින හෝ ඊට ආසන්න දිනයක දී හලාවත මහාධිකරණ බල සීමාවේ පල්ලම මඩමකැලේ දි කුලසිංහ ආරචිචිලාගේ ලලිත් විජේසිරි නැමැති  අයගේ මරණය සිදු කිරීමේ චෝදනාව මත විත්තිකරුට අධි චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබුණි.
 
රජයේ අධිනීතිඥ ධමිමික උඩවත්ත මහතා පැමිණිල්ල ඉදිරිපත් කර තිබු අතර විත්තිය වෙනුවෙන් නිතිඥ සමන්ත ප්‍රනාන්දු මහතා පෙනි සිටියේය.  



අදහස් (0)

පුද්ගල ඝාතනයකට වසර 20 ක සිර දඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site