(ඩබ්ලිව්.ඒ. අසේල)
බෙල්වුඩ් ප්‍රදේශයේ දී බඹරු ඇනීමෙන් පාත හේවාහැට ප්‍රාදේශීය සභාවේ සේවකයින් දෙදෙනෙකු අද (15) සවස ප්‍රතිකාර සඳහා තලාතුඔය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
ප්‍රාදේශීය සභාවට ජලය සපයන ගල්ලංතැන්න ජල මූලාශ්‍රයේ අලුත්වැඩියා කටයුතු සඳහා කම්කරුවන් පිරිසක් වනගත පෙදෙසකින් ගමන් කිරීමේදී මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇත.
එක් අයෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔහු වැඩිදුර පතිකාර සඳහා මහනුවර රෝහලට මාරුකර යවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd