(අංජුල මහික වීරරත්න)
ජාතික පුවත්පත්වල කතෘවරුන් වෙත 2018 වසරේදී ‘පාඨක අයිතිය’ යටතේ ලැබුණු පැමිණිලි 243ක් විසඳීමට ඔවුන් කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම පවසයි.
කතෘ සංසද වෘත්තීය ප්‍රතිපත්ති මාලාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සෘජුවම කතෘවරුන් වෙත මෙම පැමිණිලි ලැබී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd