(අශෝක තිලකරත්න )
විතාරන්දෙනිය දංඅත්තවලදී පාක්ෂිකයෙකුට පහරදුන් බව කියන තංගල්ල ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගත් බව වීරකැටිය පොලිසිය පවසයි.
ගම්පෙරළිය වැඩටහන සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් පහරදීමට හේතු වී ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අද(15) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
වීරකැටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd