IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


නැ’හිර හිටපු පළාත් සභා ඇමැති ලෙබ්බේ මහතා ඉල්ලා අස්වෙයි

අමදෝරු අමරජීව
 
හිටපු අමාත්‍ය එම්.ඒ.එල් අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්‍රසය බිහි කීරිමෙහිලා කටයුතු කළ එම පක්ෂයේ නියෝජ්‍ය  සභාපති, උත්තරිතර මණ්ඩල සාමාජික නැගෙනහිර හිටපු පළාත් සභා අමාත්‍ය එස්.එම්.උදුමා ලෙබ්බේ මහතා එම පක්ෂයේ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වී තිබේ.


පෞද්ගලික හේතුන් මත එම තනතුරු වලින් ඉල්ලා අස්වුවද සාමාජිකත්යේ තවදුරටත් රැදී සිටින බව  ඒ මහතා යවා ඇති ඉල්ලා අස්විමේ ලිපියේ දැක්වේ.


තමන්ට පක්ෂයේ ඉහළ තනතුරු ලබාදෙමින් පළාත් සභා අමාත්‍යධුර වලින් අවස්ථා දෙකකදී පිදුම් ලැබිමට, අවකාශ  සලසා දුන් පක්ෂ නායකත්වය  හා එහි  සියලු දෙනාටම ස්තූතිවන්ත වන  බව ඒ මහතා යැවු ඉල්ලා අස්විමේ  ලිපියේ දැක්වේ.


මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ජාතික කොංග්‍රසයේ හිටපු  නියෝජ්‍ය සභාපති එම්.එස්.උදුමා ලෙබ්බේ මහතා පැවසුවේ පෞද්ගලික හේතුන් මත  ඉල්ලා අස්විමේ ලිපිය  තැපෑලෙන් පක්ෂ නායක ඒ.එල්.එම්.අතාවුල්ලා මහතා වෙත යැවු බව කීය.


එස්.එම්.උදුමා ලෙබ්බේ මහතා 2008 දී පිහිටුවනු ලැබු ප්‍රථම හා දෙවැනි නැගෙනහිර පළාත් සභා මැතිවරණ වලින් ජය ගෙන එම අවස්ථා දෙකෙදීම පළාත් මහා මාර්ග, වාර්මාර්ග, නිවාස හා ඉදිකිරිම් ,ග්‍රාමිය  විදුලිය  අමාත්‍යවරයා ලෙස පත්වු ඒ මහතා ජාතික ආණ්ඩුව වෙනස් වී එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව ආණ්ඩුව කරද්දි නැගෙනහිර පළාත් සභාවේ  විපක්ෂ නායක ලෙසද කටයුතු කළේය.
 



අදහස් (0)

නැ’හිර හිටපු පළාත් සභා ඇමැති ලෙබ්බේ මහතා ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 152 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site