(ඉන්දිකා රාමනායක)
මාවනැල්ල දනාගම ප්‍රදේශයේ නිවසක් තූල අද (09) සිදුකළ වෙඩි තැබීමකින් 37 හැවිරිදි පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව පොලිසිය කියයි
මෙම පුද්ගලයා නිවසේ නිදා සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු නිවසට කඩා වැදී මෙම වෙඩි තැබිම සිදුකර ඇති බව පොලිසිය කියයි.
තුවාලකරු මාවනැල්ල රෝහලින් මහනුවර රෝහලට මාරුකර යවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd