( නිශාන්ත කුමාර සහ ප්‍රසන්න පද්මසිරි )
රිදීමාලියද්ද කන්දෙගම ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමකදී එහි නිවෙස් දෙකක සඟවා තිබූ බලපත්‍ර නොමැති මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කු දෙකක් සහ වන සතුන් දඩයම් කිරීම සඳහා අටවනු ලබන බට තුවක්කු හයක් (06) සැකකරුවන් දෙදෙනෙකුද සමඟ අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි.
ඊයේ සවස මෙම ගිනි අවි සසමඟ අත්ඩංගුවට ගෙන ඇත්තේ කන්දෙගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 57 හා 58 යන වයස්වල පසුවන දෙදෙනෙකි.
හේන් වලට කඩා වදින වන සතුන් දඩයම් කිරීම පිණීස මෙම තුවක්කු තබාගෙන සිටි බව සැකකරුවන් පොලීසියට පවසා ඇත.
රිදීමාලියද්ද පොලිස් ස්ථානාධිපති රොෂාන් එස් බන්දුලසේන මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

2025 දෙසැම්බර් මස 04
565
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිවසක සඟවා තිබු ගිනි අවි 8ක් සමඟ දෙදෙනකු අත්අඩංගුවට