(සම්පත් ජයලාල් සහ ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය නගරයේ, පරණ කඩ වීදියේ ඇති වූ ගින්නක් හේතුවෙන් වෙළඳසැල් දෙකකට බරපතල අලාභ හානි සිදුවිය.
අද දහවල් ආපනශාලාවකින් ඇති වූ ගින්න යාබද වෙළඳසැලටද පැතිර ගොස් තිබු අතර, ක්ෂණිකව මැදිහත්වූ නුවරඑළිය මහා නගර සභාවේ ගිනි නිවන ඒකකය, නුවරළිය පොලිසියේ හා නගරවාසීන්ගේ සහයෝගය ඇතිව පැයකට අඩු කාලයකදි නිවා දැමීය.
මේ හේතුවෙන් අනෙකුත් වෙළඳසැල් කරා ගින්න පැතිරීයාම වැළැක්වුණි.
ගිනි ගැනීමට හේතුව විදුලි කාන්දුවිමක් බවට සැක පහල කරන අතර, නුවරඑළිය මුලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.



ඡායාරූප - ශාන්ත චන්ද්‍රසිරි





(ඡායාරූප - සම්පත් ජයලාල් )
2025 දෙසැම්බර් මස 04
548
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
488
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නුවරඑළියේ කඩ පෙළක ගින්නක්