(ජයරත්න වික්‍රමාරච්චි)
රජවිගම හීන්කන්ද හන්දිය ප්‍රදේශයේ නිවසක් වටලා මුවමස් කිලෝ 8ක් හා ඉත්තෑමස් කිලෝ 6ක් සමඟ සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය පැවසීය.
පොලිස් හදිසි ඇම්තුම් ඒකකය ලද තොරතුරකට අනුව මෙම වැටළීම කර තිබේ.
අදාළ නිවසේ අධිශීතකරණයක් තුළ බහා මෙම මස් තොගය තිබූ බවත් සැකකරු ඒවා අලෙවි කිරීම සඳහා එසේ අධිශීතකරණයේ තබා තිබූ බවට මූලික විමර්ශනවල දී අනාවරණය වූ බවත් පොලිසිය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
128
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
754
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නවගත්තේගම නිවසකින් මුවමස් - ඉත්තෑමස් තොගයක් සොයාගනී