පාලිත ආරියවංශ
කොස්ලන්ද කැලිපනාවල මහතැන්නේ වනයට නෙල්ලි කැඩීමට ගිය පුද්ගලයෙක් විදුලිසැර වැදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
වන සතුන් මැරීම සඳහා අටවන ලදැයි සැකකරන විදුලි රැහැනක පැටලී මොහු මියන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ කොස්ලන්ද මහතැන්න පදිංචිව සිටි කොඩිකාර ආරච්චිගේ මුණසිංහ (48) නමැති දෙදරුපියෙකි .
ඔහු හේන් ගොවිතැනින් හා කම්කරු වෘත්තියෙන් ජීවත්වූවකු බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd