IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


නොර්වුඩ් වතුකම්කරුවෝ උද්ඝෝෂණයක

රංජිත් රාජපක්ෂ  
                    
තමන් වසර ගණනාවක සිට පානිය ජලය ලබා ගන්නා ප්‍රධාන ජල මුලාශයක් හරස් කරමින් පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවකට ජලය ලබා ගැනිමට උත්සහ කරන බව පවසමින් වතු කම්කරුවන් පිරිසක් තේ කර්මාන්ත ශාලාව වටලා අද (13) උද්ඝෝෂනයක් ඇරඹුහ.

නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් බිලින්කිබොනි වතු යායේ අලුතින් ඉදිකර තිබෙන තේ පෙති වශයෙන් නිෂ්පාදනය කරනු ලබන  පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක් ඉදිරිපිට වතුකම්කරුවන් උද්ඝෝෂනය ආරම්භ කර තිබිණි.

එම තේ කර්මාන්ත ශාලාවට ඉහලින් කදුමුදුනේ සිට පහලට ගලා බසින ප්‍රධාන ජල මුලාශයක් හරස් කරමින් පහලට ගලා බසින ජලය එම තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සදහා ලබා ගැනිමට එම තේ කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය මේ දිනවල කටයුතු කරමින් සිටින   සිටින බව උද්ඝෝෂකයෝ සඳහන් කරයි.

එම තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරනු ලබන විශේෂ තේ පෙති සදහා විශාල ජල ප්‍රමාණයක් දිනකට අවශ්‍යය බවත්, තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සදහා  තමන් මෙතෙක් පානීය ජලය ලබාගත්  ජල මුලාශවල ජලය ලබාදිමෙන් තමන් ගැටළු රැසකට මැදිවන  බවයි වතු කම්කරුවෝ පවසති.



අදහස් (0)

නොර්වුඩ් වතුකම්කරුවෝ උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 263 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 403 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site