IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


නාය යාමේ අවදානමක් නිසා පවුල් 81ක් ඉවතට

ඩබ්ලිව්.ඒ. අසේල
 
පවතින අධික වර්ෂවත් සමඟ පස්ගම උඩුමුල්ල ගම්මානය නාය යෑමේ දැඩි අවධානමක් හටගෙන ඇති නිසා  එහි පදිංචි පවුල් දාහතක (17) 81 දෙනකු ඊයේ රාත්‍රියේ සිට එම ස්ථානයෙන් ඉවත් කොට තාවකාලිකව හේවාවිස්ස විදුහලේ නවාතැන් පහසුකම් සලසා ඇත.
 
මේ දින වල පවතින අධික වර්ෂාවත් සමග තරල්වාන කන්දේ සිට ඇද හැලෙන උඩුමුල්ල කදුරෙන් විශාල ජල කදක් පහලට ඇද හැලෙන අතර ඊයේ රාත්‍රි නිවාස කිහිපයක් ඇතුලටද ජලය ගලා විත් ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
 
ඔලුවාවත්ත උඩුමුල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති අතර සමහර ස්ථාන වල විශාල ගල් පෙරලී   මාර්ගයද ගිලා බැසීමට ලක්වී ඇත.
 
පසුගිය අධික වර්ෂාව සමයේද ඕළුවාවත්ත ගම්මානයේ සිදුවූ  නාය යෑමක් නිසා විශාල ගලක් පෙරලීමෙන් නිවාස කිහිපයකට දැඩි අලාභ හානි සිදුවිය.
 
පාත හේවාහැට ප්‍රාදේශීය ලේකම් මධුපානි පියසේන මහත්මියගෙන් මේ පිළිබදව විමසීමේදි ප්‍රකාශ කළේ හේවාවිස්ස විදුහලේ තාවකාලික නවාතැන් ගෙන සිටින සියලු දෙනාට පිසූ ආහාර හා වියලි ආහාර ලබා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇති බවයි.  



අදහස් (0)

නාය යාමේ අවදානමක් නිසා පවුල් 81ක් ඉවතට

ඔබේ අදහස් එවන්න

මධ්‍යම

වතුකම්කරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්න අයඳුම්පත් කැඳවයි
2018 ඔක්තෝබර් මස 14 236 0

වතුකම්කරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ලංකා වතුකම්කරු අධ්‍යපන භාරය මගින් අයඳුම්පත් කැඳවා තිබේ.


බගවන්තලාවේදී වතු කම්කරුවන්ට ජංගම සේවයක්
2018 ඔක්තෝබර් මස 14 214 0

ජාතික ඒකාබද්ධතා සංහිදියාව සහ රාජ්‍ය භාෂා අමාත්‍යංශය මගින් 39 වන වතාවට පවත්වන ජංගම සේවය අමාත්‍යය මානෝ ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් බගවන්තලාව ශාන්ත මර


නාය යාමේ අවදානමක් නිසා පවුල් 81ක් ඉවතට
2018 ඔක්තෝබර් මස 14 308 0

පවතින අධික වර්ෂවත් සමඟ පස්ගම උඩුමුල්ල ගම්මානය නාය යෑමේ දැඩි අවධානමක් හටගෙන ඇති නිසා එහි පදිංචි පවුල් දාහතක (17) 81 දෙනකු ඊයේ රාත්‍රියේ සිට එම ස්ථානයෙන් ඉව


පස්කඳු කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා
2018 ඔක්තෝබර් මස 13 166 0

පවතින අධික වර්ෂාව හේතුවෙන් තලාතුඔය දෙල්තොට මාර්ගයේ කොළඹිස්ස තැපැල් කාර්යාලය හා කොළඹිස්ස විදුහල අසල ස්ථාන දෙකක ඇතිවු පස්කඳු කඩා වැටීම නිසා එම මාර්ගය


නිධානයක් හැරිමට ගිය තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට
2018 ඔක්තෝබර් මස 13 504 0

ගලේවෙල කුඹුක්ගොල්ල ප්‍රදේශයේ නිවසක් පිටුපස ලදු කැලෑවක ළිඳක් හාරන මුවාවෙන් අඩි 100 යට නිධානයක් හැරිමට උත්සාහ කල පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට


හොරෙන් ඩුබායි ගෙන යන්න ගෙන ආ වල්ලපට්ටා තොගයක් අල්ලයි
2018 ඔක්තෝබර් මස 12 165 0

වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීයකු අද (12) අලුයම කටුනායක ගුවන් තොටුපොලේ දී ශ්‍රී ලංකා රේගුවේ ජෛව වි


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 490 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1466 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site