පාලිත ආරියවංශ
මහ වැසි සමඟ කන්දකැටිය බෝලියද්ද ග්‍රාමයේ කූඹුරක ඇතිවු නාය අවදානමක් නිසා ජාතික ගොඩනැගිලි පරියේෂණ සංවිධානයේ උපදෙස් මත නිවාස දෙකක පදිංචිකරුවන් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
ඊට පහළින් අඩි 50 ක් පමණ දිගට භූමිය ඉරිතලා පිපිරීමට ලක්ව ඇතැයි ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd