( ක.ග කරුණාරත්න)
හබරණ - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අංක 124 කිලෝමීටර් කණුව ,යකාවංගුව ආසන්නයේ පිහිටි බෝක්කුවක් යට තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (10) හමු වූ බව හබරණ පොලීසිය කියයි.
මළ සිරුර බෙහෙවින් නරක් වී ඇතැයි ද ඒ අසල තිබී යතුරු පැදියක් ද හමුවී ඇති බවත් බොහෝ විට යතුරුපැදිය අනතුරට ලක්වීමෙන් මේ පුද්ගලයා මිය යන්නට ඇතැයි සැකකරන බව විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු කීහ.
ඒ සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණ අද (10) සිදුකිරීමට නියමිත බවද පොලීසිය සඳහන් කළේය.
හබරණ පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
164
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
377
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නාඳුනන පිරිමි මළ සිරුරක් බෝක්කුවක් යට