ඩබ්ලිව්.ඒ. අසේල
තම නැන්දාගේ පිහි ප්‍රහාරයකට ලක්වූ බව කියන වයස අවුරුදු 4ක දැරියක ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
දැරිය මිත්තනිය සමඟ නිවසේ සිටියදී නැන්දා පැමිණ පිහියකින් දැරියගේ ගෙල ප්‍රදේශයට ඇන ඇතැයි පොලිසිය පවසයි.
තුවාල ලැබූ දැරිය සැත්කමකට භාජනය කිරීමකට සූදානම් බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
දැරියට පිහි ප්‍රහාරය එල්ල කළ නැන්දා අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 4 ක දැරියකට පිහි පහරක් එල්ල කරන්නේ කෙසේද? අප රටේ සමාජය මොනතරම් පිරිහීමකට ලක්වී ඇද්ද යන්න මෙය තවත් උදාහරණයකි.
සමාජය ගැන කථාකරන්න කළින් ගැහැණිය කොතෙක් පිරිහිලාද බලන්න.