(දියතලාව - ඩී.කේ.රත්න)
ඇල්ල හෙල හල්පේ නෙදර්විල් කඳුවැටියේ අද (1) හවස ඇති වූ හදිසි ගින්නකින් එම කඳුවැටියේ අක්කර 4ක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.
නෙදර්විල් කඳුවැටියේ ඉහළ ප්‍රදේශයේ මෙම ගින්න පැතිරයමින් පවතින මෙම ගින්න නිවා දැමීමට එම ස්ථානයට ලඟාවීමේ දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති අතර පවතින වියළි කාලගුණයත් සමග මේ වන විටත් සීඝ්‍රයෙන් ගින්න පැතිරයමින් ඇතැයි පොලීසිය කියයි.
කිසියම් පුද්ගලයෙකු විසින් මෙම කඳුවැටියට ගිනි තබන්නට ඇතයි පොලිසිය සැක කරයි. ඇල්ල පොලීසිය හා ප්‍රදේශවාසීහු මෙම ගින්න නිවා දැමීමේ මෙහෙයුමක නිරතව සිටිති.
2025 දෙසැම්බර් මස 04
276
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
407
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නෙදර්විල් කඳුවැටියේ ගින්නක්