(ටී.කේ.ජී.කපිල )
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (10) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු 47 හැවිරිදි මහනුවර නගරයේ පදිංචි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි .
ඔහු විසින් ගෙනැවිත් තිබූ විශාල ගමන් මලු දෙකක රුපියල් 19,20,000 ක් වටිනා දුම්වැටි 32,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 160 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd