(ජේ.කේ.එල්.චාමින්ද)
නිතිවිරෝධි ලෙස බලපත්‍රයක් නොමැතිව වෙනිවැල් ගැට තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ජිප් රථයක් සමඟ පුද්ගලයකු අද (4) දහවල් ඇහැලකන්ද දී අත්අඩංගුවට ගත් බව උඩුගම පොලිසිය පවසයි.
මාර්ග බාධක රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරින් විසින් මෙකි ජිප් රථය නතර කර පරික්ෂා කිරිමේ දි එහි වෙනිවැල් ගැට කිලෝ 545ක් හා කොකුන් පොතු කිලෝ 8 ක් තිබු බව පොලිසිය පවසයි.
මේ අවට ඇති රක්ෂිතවලින් වෙනිවැල් ගැට කපා නීතිවිරෝධි ලෙස බලපත්‍රයක් නොමැතිව ප්‍රවාහනය කරමින් තිබු බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය විය.
අත්අඩංගුවට ගත් සැකකරු මතුගම කිනියාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2025 දෙසැම්බර් මස 04
436
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
456
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිතිවිරෝධිව වෙනිවැල්ගැට ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට