ධීවර යාත්‍රා මුරකරුවන් ලියාපදිංචි කර ඔවුන්ට හැඳුනුම්පතක් ලබා දීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය පවසයි.
ලංකාවේ සංවිධාන අතරින් බලගතුම සංවිධානය බවට ජාතික ධිවර මහා සම්මේලනය ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ ධිවර ජනතාවට අභිමානයක් සමග වෘත්තීය ගෞරවය ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන ඇරැඹිමට නියමිතය.
මේ වන විට රට පුරා විසිරි පවතින ග්‍රාමීය ධිවර සමිති සියල්ලට එක් ධිවර බැංකු ශාඛාවක් බැගින් පිහිටුවීමටද අමාත්‍යංශය තීරණය කර තිබේ.
ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ක්‍ෂේත්‍ර නිලධාරීන් සහ ජාතික ධිවර මහා සම්මේලනයේ අධ්‍යක්‍ෂකවරුන් දැනුවත් කිරීම සඳහා පැවැති උත්සවයකදී ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙම තීරණය පිළිබඳව අදහස් පළ කළේය.
(36698)
2025 දෙසැම්බර් මස 04
436
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
456
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ධීවර යාත්‍රා මුරකරුවන්ටත් හැඳුනුම්පතක්