(ක.ග.කරුණාරත්න)
ජනාධිපතිවරණයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය අද (17) දහවල් 12.00 වනවිට සියයට 55 ක් පමණ බව දිස්ත්‍රික්තේරීම් භාර නිලධාරි පණ්ඩුක අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඡන්ද නීති උල්ලංඝනය කිරීම් හෝ වෙනත් සිදුවීම් කිසිවක් කිසිදු ජන්ද මධ්‍යස්ථානයකින් වාර්තාවී නොමැති බවද ඒ මහතා කීය.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 288 ක ඡන්දය භාවිතය සිදු කෙරේ. 326443ක් ඡන්දය දීමට සුදුසුකම් ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd