IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දේවාලයේ පිං කැටය කැඩු අයෙක් මුදල් සමඟ අත්අඩංගුවට

(අමදෝරු අමරජීව)

ත්‍රිකුණාමලය - නුවර ප්‍රධාන මාර්ගය අයිනේ පාලම් පටාරු පාලම අසල පිහිටි පත්තිනි අම්මාන් කෝවිලේ අද  (25)  අලුයම පිංකැටය කඩා මුදල් සොරකම් කළ තරුණයෙකු රුපියල් 16500 ක  කාසි හා නෝට්ටු සමඟ අත්අඩංගුවට ගැනිමට තඹලගමුව පොලිසියට අනියුක්ත මාර්ග බාධක පොලිස් නිලධාරිහු සමත්වුහ.

සැකකරු පාසල් ළමුන් භාවිතා කරන  බෑගයක් රැගෙන මෙම කැටය කඩා මුදල් ගනිද්දි මෙසේ පොලිස් අත්අඩංගුවට පත්වි තිබේ.

තඹලගමුව වැඩ බලන පොලිස් ස්ථානාධිපති  පොලිස් පරික්ෂක  රාහුල බණ්ඩාර කන්දේවත්ත මහතා ඇතුලු නිලධාරින් විසින්  පරික්ෂණ පවත්වා සොරකම චීන වරාය  පොලිස් වසමට අයත්  සිමාවේ ඇති බැවින්  වැඩිදුර පරික්ෂණ සදහා   සැකකරු  චිනවරය පොලිසියට භාරදෙනු ලැබිය.

සැකකරු තඹලගමුව , කෝවිල් අඩි පදිංචි 19 හැවිරිදි  තරුණයෙකු බව පොලිසිය  කියයි. චිනවරය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයයි.



අදහස් (0)

දේවාලයේ පිං කැටය කැඩු අයෙක් මුදල් සමඟ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site