(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
දේවාලයක කපුවෙකු ලෙස පෙනී සිටිමින් මාතලේ හා අවට නගරවලට මහා පරිමාණයෙන් ගංජා අලෙවි කළ පුද්ගලයෙකු අද(25) සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් පුද්ගලයා යාපනේ සිට මාතලේට ගංජා රැගෙනවිත් මාතලේ මණ්දන්ඩාවෙල රත්තොට පාරේ කඩකාමරයක ගංජා අලෙවි කරමින් සිට ඇත.
ගංජා ග්‍රෑම් 400ක් හා ඒවා පැකට් කිරීමට යොදාගත් උපකරණ කිහිපයක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
සැකකරු මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd