නාලක සංජීව දහනායක
මෙරට සිටින වැඩිහිටි ජනතාව වෙනුවෙන් මුළු දිවයිනම ආවරණය වන පරිදි වෛද්‍ය සායන 12000ක් පැවැත්වීමට සමාජ සුභසාධන හා ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ අනුව සෑම මසකම වෛද්‍ය සායන 1000ක් පවත්වන බව අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.
එමෙන්ම වයස අවුරුදු 70 වැඩි වැඩිහිටියන් වෙනුවෙන් දීමනා ගෙවීම සඳහා කැපකරු මාපිය ක‍්‍රමයක් සකසන බවද අමාත්‍යවයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd