(සුමතිපාල දීයගහගේ )
දොළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් දැරියගේ සීයා අත්අඩංගුවට ගත් බව උඩුගම පොලිසිය පවසයි.
වසර හතරක කාලයක් තිස්සේ සැකකරු විසින් දැරිය අපයෝජය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
දැරිය උඩුගම රෝහලට ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක්ද ලබා ගෙන ඇත.
සැකකරු අද (8) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd