(නිශාන්ත කුමාර)
වයස අවුරුදු 15 ක දැරියක් අපයෝජනයට ලක් කළ බව කියන හමුදා සෙබළෙකු අද (17) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය හාපත්ගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක යුද හමුදා සෙබළෙකි.
අපයෝජනයටයට ලක්වූ දැරිය රෝහල් ගත කර ඇති අතර සැකකරු බදුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd