IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දැරියක අපයෝජනය කළැයි අසල්වැසියා අත්අඩංගුවට

ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
 
මාතර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 10ක බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියක්   සම්බන්ධයෙන්  69 හැවිරිදි අසල්වැසි පුද්ලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 
වින්දිත දැරිය තනිව නිවසේ  සිටින විට එම නිවසට පැමිණ ඇති සැකකරු  දැරිය මෙම අපරාධය සිදු කර ඇති බවට දැරියගේ මව පොලීසියට පැමිණිල්ලක්  කර තිබේ.
 
දැරිය වෛද්‍ය පරික්ෂණය සඳහා යොමුකර ඇති අතර සැකකරු හෙට (03) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

දැරියක අපයෝජනය කළැයි අසල්වැසියා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site