ක.ග කරුණාරත්න
දියබෙදුම, ඉහකුළුවැව ප්‍රදේශයේ දී අද (7) උදේ 6.10 ට පමණ වන අලි පහරදීමකින් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි බකමූණ පොලිසිය කියයි.
එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ දියබෙදුම, ඉහකුළුවැව අංක 37/41 ලිපිනයේ පදිංචිව සිටි 59 හැවිරිදි එච්.ජී ගුණදේව යන අයයි.
එම පුද්ගලයා තම නිවසේ සිටි නිවස අසල පිහිටි ඇළට යමින් සිටියදී අලියාගේ පහරකෑමට ලක්ව තිබෙන බව පොලීසිය සිදුකළ විමර්ශන වලදී හෙළිවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd