මාරාන්තික කොරෝනා වෛරසය පැතිර යෑම ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් මුදාගත් ශ්‍රී ලාංකිකයෝ පිරිස දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ දී අද (4) 72 වැනි නිදහස් දිනය සැමරූහ.
චීනයේ වූහාන් නගරයේ සිර වී සිටි ශ්‍රී ලාංකිකයන් 33 දෙනා ඉකුත් දා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට රැගෙන එන ලදි.
නිරෝධායනය කිරීම සඳහා ඔවුන් දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ ස්ථාපිත කරන ලද ‘නිරෝධායන මධ්‍යස්ථානය’ වෙත යොමු කළ අතර වෛද්‍ය ප්‍රතිකාර ලබමින් ඔවුහු එහි රැඳී සිටිති.
මේ කණ්ඩායමේ කිසිවකුත් කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර නැති බවත් ඔවුන් සියලු දෙනාම සෞඛ්‍ය සම්පන්නව සාමාන්‍ය පරිදි සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉකුත් දා සඳහන් කළේය.
055
ඡායාරූප - ට්විටර් සමාජ ජාලයෙනි

2025 දෙසැම්බර් මස 04
168
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
369
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
378
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දියතලාව හමුදා කඳවුරේ ලාංකිකයෝ නිදහස් දිනය සමරති
Perera Tuesday, 04 February 2020 08:50 PM
ඉදිරි කාලයේදී කතාකිරීමේ නිදහස නැතිවෙන බවට පෙරනිමිති සලකුනක්ද?