(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල හිල්වීදියේ නිවසක සඟවා තිබූ විදේශීය දුම්වැටි 1860ක් සමඟ මාලදිවයින් ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව දෙහිල පොලිසිය කියයි.
පොලිසිය ලද තොරතුරකට අනුව මෙම වැටලීම කළ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
තීරුබදු රහිතව ගෙන්වනු ලැබූ දුම්වැටි මොහු විසින් තොග වශයෙන් බෙදා හැර ඇතැයි පොලිසිය කියයි.
සැකකරු 40 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd