(රවින්ද්‍ර ලියනගේ )
කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල දුම්රිය ස්ථානයට අසන්නයේදි අද (12) සවස දුම්රියක හැපිමෙන් 46 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ ලුණුවිල බණ්ඩිරිප්පුව දුම්රිය මාර්ග රක්ෂිතයේ පදිංචි මුත්තුසාමි ඇන්බර ශ්‍රි නැමැති කාන්තාවක් බව පොලිසිය කියයි.
මියගිය කාන්තාව දුම්රිය මාර්ගයේ ගමන්කරමින් සිටියදි කොළඹ සිට හලාවත දක්වා භාණ්ඩ ප්‍රවාහනය කළ දුම්රියක හැපී ඇති බව පොලිසිය කියයි.
අනතුර සම්බන්දයෙන් වෙන්නප්පුව පොලිසිය පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd