
(එම් .සුසිල් ප්‍රියන්ත)
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අහුන්ගල්ල වැලිකන්ද ප්‍රදේශයේදි අද (11) දුම්රියක ගැටී පුද්ගලයකු මියගොස් ඇතැයි අහුන්ගල්ල පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ බලපිටිය බ්‍රාහ්මණවත්ත පදිංචි සිටිසන් ද සිල්වා නමැති 49 හැවිරිදි දෙදරු පියෙකි.
මාතර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක මේ පුද්ගලයා ගැටී ඇති බවද පොලීසිය කියයි.
අහුන්ගල්ල පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.