සියම් නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ දක්ෂණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක බෙන්තර යාත්‍රාමුල්ල වනවාස රජමහාවිහාරාධිපති නාහල්ලේ ඉන්දසිරි හිමියෝ (76) අපවත් වූහ.

වසර 59 ක කාලයක් සාසනික සේවාවන් සිදුකළ ඉන්දසිරි හිමියන් ශ්‍රී පණ්ඩිතරත්න දහම් පාසල පිහිට වූහ.

IMG_8229 IMG_8243 IMG_8251