(ජේ.ඉඳුරුවගේ )
දකුණු පලාතේ පවතින වියලි කාලගුණය හේතුවෙන් පානීය ජල හිඟයකට මුහුණ පා සිටින නල ජල පහසුකම් නොමැති ප්‍රදේශ රැසක ජනතාවට බවුසර් මගින් ජලය සැපයීමට දකුණු පළාත් පාලන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ .
පලාතේ පලාත් පාලන ආයතන හරහා ඒ ඒ ප්‍රදේශවල ප්ලාස්ටික් ජල ටැංකි ස්ථාන ගත කර බවුසර් මගින් ඒවාට ජලය පිරවීම මෙහිදී සිදු කෙරේ.
මේ සඳහා මේ වන විට ජල ටැංකි 100 ක් පලාත් පාලන ආයතන වෙත ලබා දී ඇති බවත් ඉදිරියේදි තවත් ජල ටැංකි 50 සැපයීමට පියවර ගෙන ඇති බවත් දකුණු පලාත් පාලන දෙපාර්තමේන්තුව පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd