IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


දකුණු කොරියාවේදී කතකගේ දිවි බේරූ ලාංකිකයා ඇගයේ

( ප්‍රසාද් මුතුකුඩ/ ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක)

දකුණු කොරියාවේ නිවසක  ගින්නනකට මැදිව සිටි මහලු කාන්තාවකගේ (90) ජීවිතය  බේරාගෙන ශ්‍රි ලංකාවට ගෞරවනීය නාමයක් අත්කරදුන් කොරියාවේ රැකියාවේ නිරත නිමල්සිරි බණ්ඩාර මහතාට උපහාර පිදීමේ උත්සවයක් අද(25) විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධන්තත්වයෙන් විදේශ රැකියා අමාත්‍යංශයේ දී පැවැත්විණි.
බණ්ඩාර මහතා අද(25) උදැසන  කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදි හරසරින් පිළිගනු ලැබීය.

පසුගිදා  කොරියානු මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ  සභාපති මහාචාර්ය පාර්ක් යම්ග් බම්  මහතා ජානාධිපති මෛයිත්‍රිපාල සිරිසේන මහතා හමුවු අවස්ථාවේදි ද මෙම කරුණ  සිහිපත් කරමින්  ලාංකික ශ්‍රමිකයින් පිළිබදව  ප්‍රසංසා කළ බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය  ප්‍රකාශ කළාය.

ඔහුට උපහාර තිළිණයක් පිරිනැමීම ද අමාත්‍යවරිය අතින් සිදුවිය.

(ඡායාරූප - ශාන්ත රත්නායක)

(ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ)

වීඩියෝ - ශාන්ත රත්නායක



අදහස් (1)

දකුණු කොරියාවේදී කතකගේ දිවි බේරූ ලාංකිකයා ඇගයේ

don Tuesday, 25 July 2017 12:38 PM

මේවත් වැඩද ?

:       564       237

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 168 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 377 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site