( රංජිත් රාජපක්‍ෂ )
මෙරට තහනම් කර ඇති මාවා නැමැති මත්කුඩු කිලෝ 75ක් සමග සැකකරුවකු අද (30) අත්අඩංගුවට ගත් බව තලවාකැලේ පොලිසිය පවසයි.
පාසල් ළමුන් සහ වතු ප‍්‍රජාව ඉලක්ක කර ගනිමින් තලවාකැලේ නගරයේ වෙළෙඳසලක බුලත් විට වශයෙන් හා පැකට් වශයෙන් සකස් කර මේවා විශාල මුදලකට අලෙවි කරන බවට පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදුකර ඇත.
මෙම මාවා නැමැති මත්කුඩුවලට විවිධ රසකාරක හා විවිධ වර්ණ යොදා ගනිම්න් බුලත් විටට මිශ‍්‍රකර විකුණා ඇතැයි තලවාකැලේ පොලිස් ස්ථානාධිපති රසික වත්තේගම මහතා පවසයි.
එම බුලත් විට මිලදි ගැනිමට වතුකමිකරුවන්ගෙන් දැඩි ඉල්ලූමක් පවතින බව මුලික පරික්‍ෂණ වලදි අනාවරණය වී තිබේ.

2025 දෙසැම්බර් මස 04
276
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
407
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තහනම් මත්ද්‍රව්‍ය කිලෝ 75ක් අල්ලයි