(නිමල් ලන්දගේ )
දික්වැල්ලේ දී ත්‍රී රෝද රථයක ගැටුණු චීන ජාතික කාන්තාවක බරපතල තුවාල ලබා දික්වැල්ල රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි දික්වැල්ල පොලිසිය කියයි.
අද (26) සවස මෙම අනතුර සිවු වී ඇති අතර 48 හැවිරිදි මෙම කාන්තාව මාතර - කතරගම දුම්රිය මග ඉදිකිරීමේ නිරත චීන ජාතිකයකුගේ බිරිඳකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd